මේ කමු කෝ බලන්ඩ මේ බුලත් විටක්."
「あの、キンマをどうですか」
と言いながら、ラージャラトナがキンマの葉を何気なくちぎって捨てる。それを見たディンギリが聞く。
と言いながら、ラージャラトナがキンマの葉を何気なくちぎって捨てる。それを見たディンギリが聞く。
"මට කියමු, බලන්ඩ මහත්තයා මොකද ඒ බුලත් කොළෙ අතට ගත්තහම අගිහ කැඩුවෙ?"
"නෑ, කවුරුත් කරන දෙයක් නෙ."
"එහෙම කරන එක හොඳා. මොකද, මේ බුලත් කොලෙ අගිහෙ විස තියෙනවා කියලා කියනවා නෙවැ. පෙලක් ඈයො කියනවා මේ බුලත් කොලෙ ආවෙ නාග ලෝකෙ ඉඳලා ලු, මේ ලෝකෙට. තවත් පමණක් ඈයො කියනවා, චුලෝදර මහෝදර සහෝදරයින් ගෙ යුද්ධ කාලෙ නාග ලෝකෙ ඉඳන් නාග කන්‍යාවියක් ආවා ලු. ඔය නාග කන්‍යාවියගෙ කටේ බුලත් කොළයක් දෙකට නවාගෙන ගහගෙන ආවා ලු. ඉතින් ඒ නාග කන්‍යාවියගෙ විස තාමත් බුලත් කොළේ තියෙනව කියලා තමයි පෙලක් ඈයො බුලත් කොළය අගිහ කඩලා දාන්නෙ."
"හරි හරි හරි හරි හරි."「あの、聞きますが、キンマの葉を手に取った時に、どうして葉先をちぎったんですか?」
「いや、それはみんなすることですから」
「そうするのはいいことです。というのは、その、キンマの葉先には毒があると言われているでしょう。それから、キンマはナーガ(蛇)国からこの世にもたらされたという話もありますし。 チュローダラ、マホーダラ兄弟の戦争があった頃、ナーガ国からナーガの娘がやってきたという話もあります。この娘さんはキンマの葉っぱを二つ折りにして口にくわえて持ってきたそうです。それで、このナーガの娘さんの毒が今も葉先にあるということで、葉先をちぎって捨てるんですよ」
「なるほど、なるほど」
因みにキンマを嗜むのにපුවක්, දුම් කොළ, හුණුが用いられる。
0 件のコメント:
コメントを投稿